‘Gold Route’ හි ඉපැයූ ආදායම මිලියන 124ක් !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක වන ‘ගෝල්ඩ් රූට්’ හෙවත් රන් මාවත රුපියල් මිලියන 124ක ආදායමක් උපයා තිබෙනවා.

එම රන් මාවත භාවිත කරමින් මගීන් 1900ක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ දී මෙම පිවිසුම ආරම්භ කළ බවයි.

මේ වසර අවසන් වනවිට එම මගීන් ගණන 2500 තෙක් ඉහළ නංවා ගැනීම සිය අධිකාරියේ අපේක්ෂාව බව ද ඔවුන් පවසනවා.

මගීන් 165 දෙනෙකු 2022 ආරම්භක වර්ෂයයේ දී ම රන් මාවත භාවිත කර ඇති අතර එය 2023 වන විට 1078 දක්වා ඉහළ අගයක් ගත්තා.

2024 වසරේ මේ දක්වා මගීන් 600කට අධික සංඛ්‍යාව ගෝල්ඩ් රූට් මාවත භාවිත කර ඇති බවත් සඳහන්.

WhatsApp Image 2024 06 22 at 13.46.27
WhatsApp Image 2024 06 22 at 13.46.26 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39