FBI නව අධ්‍යක්ෂ තනතුරට ඉන්දියානුවෙක්

ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් ඇති කාෂ් පටෙල් නම්කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ පක්ෂපාතියෙකු වන කාෂ් පටෙල්, ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ ජාතික බුද්ධි අධ්‍යක්ෂ සහ ආරක්ෂක ලේකම් යන දෙදෙනාටම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

1980 පෙබරවාරි 25 වන දින නිව් යෝර්ක් හි ඉන්දියානු දෙමාපියන්ට දාව උපත ලැබූ කාෂ් පටෙල් රිච්මන්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා පසුව පේස් විශ්ව විද්‍යාලයේ නීතිය හදාරා නීතිඥයෙකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් සෙනසුරාදා සමාජ මාධ්‍යවල සටහනකින් කියා ඇත්තේ, පටෙල් “දක්ෂ නීතීඥයෙක්, විමර්ශකයෙක් සහ ‘ඇමරිකා පළමු’ සටන්කරුවෙකු වන අතර ඔහු දූෂණය හෙළිදරව් කිරීම, යුක්තිය ආරක්ෂා කිරීම සහ ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීම සඳහා සිය වෘත්තීය ජීවිතය ගත කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26
Video thumbnail
මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන ජනාධිපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්
14:37
Video thumbnail
ජනාධිපතිතුමා හදිසියේම පාර්ලිමේන්තුවට ගොඩවෙයි
04:29
Video thumbnail
විපක්ෂයේ සෙට් එක සභාව මැද ඩෙගා නටයි
00:59
Video thumbnail
පෝලිම්වල ඉන්න එපා - තෙල් හිඟයක් ඇතිවෙන්නේ නෑ
05:23