Breaking News: ජනාධිපති සමාව හිමිවූ රන්ජන් රාමනායක හිර ගෙදරින් එළියට

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව හිමි වී තිබෙනවා.

එයට අදාල ලේඛනවලට ජනාධිපති තුමා අත්සන් තැබීමෙන් පසු මීට සුළු වෙලාවකට පෙර රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා අධිකරණයෙන් සමාව අයැද දිව්රුම් ප්‍රකාශයක්ද ලබා දී තිබුණා.

539f26cd 818b 4140 85ee bb5b479e36f8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?