හිටපු ඇමති කෙහෙළියගේ දියණිය අල්ලස් කොමිසමේ අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (06) පස්වරුවේ අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.