සාමාන්‍ය පෙළ නිසා ලබන 11 වැනිදා දක්වා උපකාරක පන්ති තනනම්

2025 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545ක පැවැත්වෙනවා.

ඒ අනුව එම විභාගය හේතුවෙන් එළැඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම ඇතුළු ඒ සම්බන්ධ සියලු සේවාවන් තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්