Braking News – බස් ගාස්තුව 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තුව 30% කින් ඉහළ දැමීමට අනුමැතිය හිමිව තිබෙනවා.

බස් සංගම් සහ ප්‍රවාහන බලධාරීන් අතර අද (28) පැවති සාකච්ඡාවකදීයි මෙම අනුමැතිය හිමිව ඇත්තේ.

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ 40%ක ගාස්තු වැඩිවීමක් බස් සංගම් විසින් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් අද පැවති සාකච්ඡාවේදී එය 30%ක් දක්වා ඉහළ දැමීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40.00ක් දක්වා ඉහළ යනවා.

අනිද්දා (30) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21