spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Braking News – බස් ගාස්තුව 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තුව 30% කින් ඉහළ දැමීමට අනුමැතිය හිමිව තිබෙනවා.

බස් සංගම් සහ ප්‍රවාහන බලධාරීන් අතර අද (28) පැවති සාකච්ඡාවකදීයි මෙම අනුමැතිය හිමිව ඇත්තේ.

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ 40%ක ගාස්තු වැඩිවීමක් බස් සංගම් විසින් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් අද පැවති සාකච්ඡාවේදී එය 30%ක් දක්වා ඉහළ දැමීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40.00ක් දක්වා ඉහළ යනවා.

අනිද්දා (30) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?