බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට තිබූ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් මාර්ගයට කඩාවැටී තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ බෞද්ධාලෝක මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.
මාර්ගය හරහා සවිකර තිබූ දැන්වීම් පුවරුවක් පැවති වර්ෂාවත් සමඟ මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
3
+1
1
+1