චිලී ජනපති ඉන්දියාවට

චිලී රාජ්‍යයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ව හමුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාක්ෂණය, නවෝත්පාදනය, අධ්‍යයන සහයෝගීතාව, සංස්කෘතිය, කලාව හා සිනමාව යන ක්ෂේත්‍ර කෙරෙහි දෙරටේ පවතින සහයෝගීතාව වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු කෙරුණු බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ (නැගෙනහිර) පෙරියසාමි කුමාරන් විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළ අතර නායකයින් දෙදෙනා ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය පිළිබඳ ව පුළුල් සමාලෝචනයක් සිදු කළ බවයි.

විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ද චිලී ජනාධිපතිවරයා හමු ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18