ASP එරික් වැසූ SPA යළි විවෘත වීම ගැන අරුන්දික කට අරියි

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා විසින් වෙන්නප්පුව සහ දංකොටුව ප්‍රදේශවල වැසූ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා මඩම් යළි විවෘත වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස දැනටමත් එක් මධ්‍යස්ථානයක් විවෘත කර ඇති බවත් තවත් මධ්‍යස්ථානය 8ක් විවෘත කිරීමට නියමිත බවටත් ආරංචිමාර්ග සඳහන් කරනවා.

කෙසේ වුවද මේ පිළිබඳව අප රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් සිදුකළා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ එවැන්නක් වීමට කිසිදු ඉඩකඩක් නොදෙන බවත් පැමිණ ඇති වැඩබලන සහකාර පොලිස් අධිකාරීවරයාට මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දැනුවත් කළ බවයි.

එම හඬපටය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?