අයි.ඕ.සී. පිරවුම්හල් 50ක් අලුතින් ඇරඹීමට අවසර

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (අයි.ඕ.සී) දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් අවසර ලබා දී තිබෙනවා.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා නිවේදනයක් මඟින් දැනුම් දී ඇත්තේ එම පිරවුම්හල් 50 දිවයින පුරා විවිධ ප්‍රදේශවල ස්ථාපනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවයි.

අයි.ඕ.සී. සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් 200 කට වැඩි ප්‍රමාණයක් ඒ වන විටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත්ගේ කතාව මැද හදිසියේම වේදිකාවට ගොඩවුණු තරුණයා - "මගේ පිංතූරයත් ගහගන්න කොහේහරි"
13:57
Video thumbnail
සලේගේ තත්ත්වය ගැන නලින්ගෙන් ප්‍රකාශයක්
04:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:01:01
Video thumbnail
ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට..?
01:48
Video thumbnail
ඛේදවාචකයක් වී ඇති අලි මිනිස් ගැටුම ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි..මාස 6න් විසඳුම් දෙනවා කිව්වා ?
03:45
Video thumbnail
සජිත් අපේ රටට මහා සම්පතක් - සජිත් ගැන අපි සතුටු වෙනවා
01:34
Video thumbnail
ප්‍රයිවට් බස්වලින් 25%ක් භූමිතෙල් දාලා දුවන්නේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:27
Video thumbnail
ඔව් අපි ණය ගන්නවා - සංවර්ධනය සිදු කරනවා - ණය ගෙවනවා..ණය ගැන නලින්ද ප්‍රසිද්ධියේ කියූ දේ
02:08
Video thumbnail
මැ#ණට පස්සේ වැඩක් නෑනේ ක#පලා - හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් කපා දමයි
01:37
Video thumbnail
කෝටි 10000ක් විනාශ වෙලා ඉවරයි
06:40