Empty Ad
AFC Banner
Empty Ad

කොටුව ජනපති මැදුරට ඇතුළු වී ජනපති පුටුවේ වාඩිවී ඡායාරූප ගත් පුද්ගලයා රාජ උදහසට ලක්වෙයි

පසුගිය මස 9 දා කොටුව ජනපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙකු ඊයේ (02දා) දහවල් කාලයේදී දැරණියගලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 28ක් වන සමන්පුර ගම පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

එසේම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට අප්‍රේල් මස 24 දා ආරම්භ වූ විරෝධතාවය ආරම්භයේ සිට රැදී සිටිමින් එය අවසන් කරන අවස්ථාවේදී අරලිය ගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජනරාශියක සාමාජිකයෙක් ලෙස කටයුතු කළ පුද්ගයන් දෙදෙනෙක්ද ඊයේ දහවල් ජා ඇලැදී අත්අගෙුවට ගෙන තිබෙනවා.

අවුරුදු 35 ක් හා 37ක් වයසැති සැකකරුවන් තුඩැල්ල හා මා එළිය ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25

?