කොටුව ජනපති මැදුරට ඇතුළු වී ජනපති පුටුවේ වාඩිවී ඡායාරූප ගත් පුද්ගලයා රාජ උදහසට ලක්වෙයි

පසුගිය මස 9 දා කොටුව ජනපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙකු ඊයේ (02දා) දහවල් කාලයේදී දැරණියගලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 28ක් වන සමන්පුර ගම පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

එසේම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට අප්‍රේල් මස 24 දා ආරම්භ වූ විරෝධතාවය ආරම්භයේ සිට රැදී සිටිමින් එය අවසන් කරන අවස්ථාවේදී අරලිය ගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජනරාශියක සාමාජිකයෙක් ලෙස කටයුතු කළ පුද්ගයන් දෙදෙනෙක්ද ඊයේ දහවල් ජා ඇලැදී අත්අගෙුවට ගෙන තිබෙනවා.

අවුරුදු 35 ක් හා 37ක් වයසැති සැකකරුවන් තුඩැල්ල හා මා එළිය ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38