අද (28) මුදල් අමාත්‍යංශයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා පවත්වා තිබෙනවා
මෙහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කළ බවයි නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පැවසුවේ













