spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

ඊයේ (27) දහවල් ගම්පහ පළාත්බද මහාධිකරණය ඉදිරිපිටදී වෙඩිවැදුණු සමන් රෝහිත හෙවත් ‘පස් පොඩ්ඩා’ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

වෙඩිවැදීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සමන් රෝහිත ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු ඊයේ (27)  අධිකරණයට පැමිණ ඉන් පිටව යාම සඳහා කැබ් රථයට ගොඩවූ අවස්ථාවේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩිතබා පළාගොස් තිබු අතර සමන් රෝහිත ඇතුළු සිව්දෙනෙකුට වෙඩිවැදී තුවාල සිදුවි තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?