පොහොට්ටු මන්ත්‍රීවරියකට කුණු බිත්තර ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර මහනගර සභා මන්ත්‍රි වරියකට අද නගර සභා සේවකයන් විරෝධය පළ කර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණා.නාගරික කොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙනයි මෙලෙස පහර දී ඇත්තේ.

නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම මන්ත්‍රීවරිය ඔහුට පහරදී තිබෙන්නේ ඊයේ නගර සභාවේ පැවැති මුදල් කාරක සභාවේදී.

අද පෙරවරුවේ නගර සභා සේවකයන් සභාවේ දොරටුව අභියස ඇයට එරෙහිව චෝදනා නගමින් විරෝධතා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධය පලකර ඇති අතර නාගරික කොමසාරිස්වරයාගෙන් සමාව ගන්නා ලෙසද ප්‍රකාශ කර තිබෙනවා.

පොලීසිය පැමිණ ඇයගේ ආරක්ෂාව තහවුරු කර නගර සභාවෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.මෙම නාගරික මන්ත්‍රීවරිය අනුරාධපුර මූලික රෝහලට ඇතුලත් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
85
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33