QR කේත ක්‍රමයට ඉන්ධන ලබන 25 දා සිට

ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමය ලබන 25 වැනි සඳුදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මිලියන 02 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී ඇති බවයි.

  1. දවස් 4 තිස්සෙ register වෙන්න try කරනවා. Vehicle number එකයි chassis number එකයි mismatch කියල message එකක් එනවා