අංක තහඩු අනුව ඉන්ධන නිකුත් කිරීම වෙනස් වෙයි

ඉන්ධන නිකුත් කිරීම සඳහා වන වාහන අංක තහඩු වල අවසාන ඉලක්කම් ක්‍රමවේදය සංශෝධනය කර තිබෙනවා. මෙම ක්‍රමවේදය එළඹෙන ජූලි 21 දින සිට ක්‍රියාත්මක වන බව ද සදහන්.

ඒ අනුව
0,1,2 යන අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 යන අංක සඳහා බ්රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 යන අංක සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනය ද වශයෙන් එම සංශෝධනය කිරීම සිදු කර තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමය ලබන 25 වැනි සඳුදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ බව විදුලි බල හා බලශති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් මගින් සදහන් කරනවා

අංක තහඩු අනුව ඉන්ධන නිකුත්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?