පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
එමගින් මුදලිගේ වසන්ත කුමාර, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු නම්කරන ලද 14 දෙනෙකුට සහ වෙනත් තැනැත්තන්ට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි..පාර්ලිමේන්තුව අවට මාර්ගවල විරෝධතා දැක්වීම හේතුවෙන් මහජන පීඩාවන් ඇතිවිය හැකි බවට දන්වමින් වැලිකඩ පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
15




