යුද හමුදා කඳවුරුවලින් මන්ත්‍රීවරුන්ට ඉන්ධන

තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් සඳහා ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බව වාර්තා වනවා.මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවට කතානායකවරයාට කළ පැමිණිල්ලකට අනුව මෙම පහසුකම සලසා තිබේ.

නව ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාට උපදෙස්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?