ගෑස් පාරිභෝගික ඔබට සුබ පණිවිඩයක්

ගෑස් මෙට්‍රික් ටොන් 3309 ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ මෙරටට ළඟා වූ බව ලිට්රෝ සමාගම පවසනවා. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ එහි සාම්පල පරික්ෂාව සඳහා රසායනාගාරය වෙත යොමුකර ඇති බවත් අද වන විට එම ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බවද ඔහු පැවසුවා.

ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස්,