ජනාධිපති ගෝඨාභයගේ නිල ඉල්ලා අස්වීම මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබෙනවා..
අද ඔහු මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණියා..
ඒ පැමිණි පසුයි මෙම නිල ඉල්ලා අස්වීමේ නිවේදනය නිකුත් කරනු ලැබුවේ..
පසුගියදිනක ජනාධිපතිට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ලක්ෂ ගණනක් ජනතාව කොළබට රැස්වීමත් සමග ජනාධිපතිවරයා රටින් පිටවී තිබුණා..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
225




