රටම බලා සිටි ජනපති ගෝඨාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දෙයි

ජනාධිපති ගෝඨාභයගේ නිල ඉල්ලා අස්වීම මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබෙනවා..

අද ඔහු මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණියා..

ඒ පැමිණි පසුයි මෙම නිල ඉල්ලා අස්වීමේ නිවේදනය නිකුත් කරනු ලැබුවේ..

පසුගියදිනක ජනාධිපතිට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ලක්ෂ ගණනක් ජනතාව කොළබට රැස්වීමත් සමග ජනාධිපතිවරයා රටින් පිටවී තිබුණා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
225
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51
Video thumbnail
නාමල්ට ලැබුණු ආදරය දැක්ක නාමලුත් පුදුම වෙයි
02:36
Video thumbnail
පිල්ලෙයාන්ගේ පැමිණීමත් එක්ක මඩකලපුව උසාවිය අවට උණුසුම් වෙයි
01:04
Video thumbnail
රු 20ක් අඩුකරපු එක හොඳටම ඇති - ජනතාවට හොඳටම දැනේවී
03:21
Video thumbnail
මහින්ද මහත්තයා යකඩ ගොඩක්නේ දුන්නේ - මේ ආණ්ඩුව හාල් කිලෝ 20ක් දෙනවනේ
02:30
Video thumbnail
මදියි මදියි.. තෙල් මිල තව අඩු කරන්න
02:23