තුවාල ලැබූ විරෝධතාකරුවන් සංඛ්‍යාව ඉහළට

විරෝධතාව අතර තුර තුවාල ලැබූ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

Update – Saturday, July 9, 2022, 1.22 PM

මේ වනවිට කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක විරෝධතාවය අතර තුර තුවාල ලබා රෝහල් ගතකර ඇති සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 19 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර අය අතර ආරක්ෂක අංශ සාමාජිකයින් ද සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියණියකගේ A/L සිහිනය බොඳ කරමින් කාමරයක් අළුකළ ගින්න..දියණිය හඬා වැටෙමින් සැමගේ පිහිට පතයි
03:16
Video thumbnail
රටේ ධීවර ප්‍රජාව ඉල්ලන් කෑවා..ඡන්ද ඇතත් එකයි නැතත් එකයි අපි ගාව ඔය බොරු නෑ..
08:16
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය
00:47
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා
00:39
Video thumbnail
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සංවේදී වී කිව්ව කතාව..83කාලේ මම එළියට යද්දි මගේ අතේ තිබ්බේ පොත් දෙකයි
03:41
Video thumbnail
මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද? ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ නෑ තාම මේ ආණ්ඩුව
06:20
Video thumbnail
තණ තීරුවේ ලොකු ප්‍රශ්න තිබුණා..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ..
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34


?