spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තුවාල ලැබූ විරෝධතාකරුවන් සංඛ්‍යාව ඉහළට

විරෝධතාව අතර තුර තුවාල ලැබූ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

Update – Saturday, July 9, 2022, 1.22 PM

මේ වනවිට කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක විරෝධතාවය අතර තුර තුවාල ලබා රෝහල් ගතකර ඇති සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 19 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර අය අතර ආරක්ෂක අංශ සාමාජිකයින් ද සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?