ජනපති මැදුර අසල උද්ගෝෂණය කල හිරුනික ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගනු ලැබුවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරය අසල විරෝධතාවක නිරතවිය. එහිදි අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසට මීට සුළු මොහොතකට පෙර ඇප හිමිවී තිබෙනවා


mey tharamma janadipathi hoyamin yanne Hirunikata janadipathi gana ‘crush’ ekak athi welaada?