වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සම්බන්ධ නිවේදනයක්

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අද සිට සදුදා, බඳාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පමණක් සිදු කෙරේ.ජුලි 01 වනදා සිට 31 වනදා අතර කල්ඉකුත් වන බලපත්‍ර සදහා අගෝස්තු 31 වනදා දක්වා සහන කාලයක්.