රුපියල් 250 කට පෙට්‍රල් ලීටරයක් ?

රුපියල් 250 කට පෙට්‍රල් ලීටරයක් දිය හැකි ආකාරය හෙට කෝප් කමිටුව හමුවේ පෙන්වා දෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කියයි