ඉහළ උද්ධමනයෙන් ලංකාවට හිමිවූ තැන

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ස්ටීව් හැන්කි මහතාගේ නවතම උද්ධමන ගණනය කිරීමට අනුව ශ්‍රී ලංකාව ඉහළම උද්ධමනයක් තිබෙන රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ  අනුව ජුනි මස අගදී ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 122 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් ප්‍රථම ස්ථානයේ සිටින්නේ සිම්බාබ්වේ වන අතර තෙවැනි තැනට පත්ව ඇත්තේ තුර්කියයි.කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මාසයේදී මෙරට උද්ධමනය සියයට 54.6 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?