Monday, November 11, 2024
Empty Ad
Empty Ad
AFC Banner

සෞඛ්‍ය වෘත්තීය සමිති දින දෙකක් වර්ජනයේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට (29) සහ අනිද්දා (30) යන දෙදින තුළ දී සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක සෞඛ්‍ය වෘත්තීය සමිති 08ක් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?