ලබන සදුදා සිට පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
දැනට පාසැල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් සාකච්චාවක් සිකුරාදා දිනයේ සිදු කරන බවද එතුමා එහිදී පවසා සිටියා.
එම සාකච්චාවෙන් පසුව සදුදා පාසල් ආරම්භ කිරීම ගැන තීරණයක් ගෙන දැනුම් දෙන බව එතුමා පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
14