spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබන සතියේ පාසැල් ආරම්භ කිරීම ගැන ගත් තීරණය

ලබන සදුදා සිට පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

දැනට පාසැල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් සාකච්චාවක් සිකුරාදා දිනයේ සිදු කරන බවද එතුමා එහිදී පවසා සිටියා.

එම සාකච්චාවෙන් පසුව සදුදා පාසල් ආරම්භ කිරීම ගැන තීරණයක් ගෙන දැනුම් දෙන බව එතුමා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?