AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද හිමි නාමලේඛනයේ නම නැත්නම් දැනුම් දෙන්න අංකයක්

2022 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම සඳහන්ව ඇත්දැයි තහවුරු කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්දදායකයින් වෙත දැනුම් දෙනවා.

ඒ අනුව තම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් තම නම ඇතුළත්ව ඇත්දැයි තහවුරු කර ගැනීමේ හැකියාව පවතිනවා.

එම ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන්ව නැත්නම් ජුලි මස 12 වනදාට පෙර 0112 860 034 අංකයට දැනුම් දෙන ලෙසයි මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?