ඡන්ද හිමි නාමලේඛනයේ නම නැත්නම් දැනුම් දෙන්න අංකයක්

2022 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම සඳහන්ව ඇත්දැයි තහවුරු කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්දදායකයින් වෙත දැනුම් දෙනවා.

ඒ අනුව තම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් තම නම ඇතුළත්ව ඇත්දැයි තහවුරු කර ගැනීමේ හැකියාව පවතිනවා.

එම ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන්ව නැත්නම් ජුලි මස 12 වනදාට පෙර 0112 860 034 අංකයට දැනුම් දෙන ලෙසයි මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39