පුද්ගලයෙකු උඩුමහලෙන් වැටී මරුට

පුද්ගලයෙකු නිවසක උඩුමහලේ ස්ලැබ් එක මතින් බිමට වැටී සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අම්පාර පොලිස් වසමේ ශ්‍රී ධර්මරත්න මාවත අම්පාර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

තවද, කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ද එහි ගොඩනැගිල්ලක 03 වැනි මහළෙන් පැන දිවි නසාගෙන ඇති බව වාර්තාවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Sri Lankan Airlines ගැන දායාසිරිගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..Flight එකක ගිය නැති අයටත් ගෙවන්න වෙනවා
05:15
Video thumbnail
කිලිනොච්චිය රත්කළ පොලිස් වෙ#ල්ල..මහ පාන්දරම සිදුවූ සිද්ධිය මෙන්න l Police
01:38
Video thumbnail
මොරටුව පාසලක සිසුවියන් 13ක් හදිසියේම රෝහලට..රසායනික ද්‍රව්‍යයක් නිසා වෙච්ච විනාශයක්
01:03
Video thumbnail
මුසාවාදා වේරමණී..කස්සප හිමි කියන්නේ අමූලික බොරුවක්..l Sunil Watagala l kassapa Thero
03:16
Video thumbnail
අමරකීර්ති ඝා#න නඩුවට කුපිත වුණ නාමල් සැරටම කිව්ව දේ..මෙයාලා රජවෙලා..අහිංසකයන් එ#ලුම් ගස් ගිහින්
05:54
Video thumbnail
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට දැඩි උණුසුම්..ආණ්ඩුවේ මහ එවුන්ට කිව්වට ඇහෙන්නේ නෑ..උන්ට කිසිම කොන්දක් නෑ
05:52
Video thumbnail
මිනිස්සු ජනපතිගේ මුහුණ දිස්වෙන පෝස්ටරය කිරිවලින් නාවයි
00:24
Video thumbnail
වතුකරයේ මිනිස්සු ජනපතිගේ මුහුණ දිස්වෙන පෝස්ටරය කිරිවලින් නාවයි
00:47
Video thumbnail
මාදැල් ධීවරයින්ට ජනපති සමඟ සාකච්ඡාවක්..අපිට වඩා කට්ට කෑවේ පොලිසියේ කට්ටිය
04:52
Video thumbnail
මේ ගමන ටිකක් අමාරු දිග ගමනක්..ප්‍රතිසංස්කරණ වෙනස් කරන්න ගත්ත පළවෙනි වතාවත් නෙවෙයි
04:48


?