රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙනවා.මෙලෙස ගින්න හටගෙන ඇත්තේ වැල්ලව පොලිස් වසමේ, හිරිපිටිය ප්‍රාදේශීය රෝහලක.
ගින්නෙන් ඖෂධ ගබඩා කර තිබු රාක්කය අසල ප්‍රධාන විදුලි පේනුව ගිනිගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.ඖෂධ ගබඩාවේ ඖෂධ සුළු කොටසක් ගින්නෙන් විනාශ වී තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1