ලබන 7වැනිදා අගමැති රටට දෙන්න යන විශේෂ පණිවිඩය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන හත්වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බව වාර්තා වනවා. එම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී අගැමතිවරයා විසින් සිදුකරනු ඇති බවයි. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේවනවි රට මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව සහ අර්බුදයෙන් ගොඩ යාම සඳහා අනුගමනය කරන්නට බලාපොරොත්තු වන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?