හබරවැව, කිරිමැඩිල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45,15 සහ 10 හැවිරිදි වියේ පසුවූ පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනාය මහියංගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය තිදෙනා මරුට ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලී සිටි පුද්ගලයින් ගොඩට ගෙන මහියංගනය රෝහල වෙත රැගෙනගොස් ඇති අතර ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එහිදී හෙළිවී තිබේ.
මහියංගනය පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




