පැය පහක දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ජොන්ස්ටන් පිටව යයි

ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් පැය පහක දීර්ඝ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.