අඹගමුවේ මාස තුනක බිළිඳෙකුටත් කොරෝනා ඒ අතර කොරෝනා ආසාදිතයන් 14ක්

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනාවෛරසය අසාදනය වුණු අසාදිතයන් 14 දෙනෙකු හමු වුණු බවත් ඒ අතර මාස තුනක බිළිඳෙකු සිටින බවත් සෞඛ්‍ය අංශ පවසයි.ඒ අනුව, ගිනිගත්හේන පොලිස් වසමට අයත් කෙනිල් වත්තෙන් අසාදිතයන් පස් දෙනෙකු, කැටවල ගෝනාවල ප්‍රදේශයෙන් අසාදිතයන් තිදෙනෙකු, ගිනිගත්හේන හත්ලා ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු සහ රංජුරාව ප්‍රදේශයෙන් අසාදිතයන් හතර දෙනෙකු හඳුනාගෙන තිබේ.

අදාළ ආසාදිතයින් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක කොරෝන ආසාදිත සේවකයින්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගෙන සිට ඇති අතර ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කර සිටියදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව මහජන පරීක්ෂකවරු පවසයි.ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට තව දින 10යි - GMOA එකෙන් රජයට රතු එළියක්
12:23
Video thumbnail
අගමැතිතුමියට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
08:48
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34


?