අඹගමුවේ මාස තුනක බිළිඳෙකුටත් කොරෝනා ඒ අතර කොරෝනා ආසාදිතයන් 14ක්

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනාවෛරසය අසාදනය වුණු අසාදිතයන් 14 දෙනෙකු හමු වුණු බවත් ඒ අතර මාස තුනක බිළිඳෙකු සිටින බවත් සෞඛ්‍ය අංශ පවසයි.ඒ අනුව, ගිනිගත්හේන පොලිස් වසමට අයත් කෙනිල් වත්තෙන් අසාදිතයන් පස් දෙනෙකු, කැටවල ගෝනාවල ප්‍රදේශයෙන් අසාදිතයන් තිදෙනෙකු, ගිනිගත්හේන හත්ලා ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු සහ රංජුරාව ප්‍රදේශයෙන් අසාදිතයන් හතර දෙනෙකු හඳුනාගෙන තිබේ.

අදාළ ආසාදිතයින් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක කොරෝන ආසාදිත සේවකයින්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගෙන සිට ඇති අතර ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කර සිටියදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව මහජන පරීක්ෂකවරු පවසයි.ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09