හෙට පාසල් නිවාඩු

අධ්‍යාපන අමාත්‍යාංශය නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම සම්බන්ධයෙන්.

පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීමට අදාළව හෙට (20) දිනයද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.