spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට පාසල් නිවාඩු

අධ්‍යාපන අමාත්‍යාංශය නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම සම්බන්ධයෙන්.

පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීමට අදාළව හෙට (20) දිනයද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?