හෙට සිට දින තුනක් දිවයින පුරා විරෝධතා

හෙට (18) දිනයේ සිට තෙදිනක් පුරා විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අත්තනෝමතික ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින්.

එම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි එහි සම කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.

“දැන් ජනාධිපති යන එකත් පැත්තක තියලා, ආණ්ඩු කරන්න කථා කර කර ඉන්නවා. ඒ නිසා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හැටියට අපි තීරණය කරලා තියෙනවා මේ අසාධාරණ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න. අරලියගහ මන්දිරයේ සිට පහරදීම සැලසුම් කළ මැරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. මැරයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අපි පොලිස්පතිවරයා ඇතුළු ආණ්ඩුවට බලකරන්න අපි තීරණය කරලා තියෙනවා. 18 වෙනිදා ඉඳලා රට පුරා විරෝධතා ක්‍රියාමාර්ග යෝජනා කරලා තියෙනවා. ඒ නිසා අපි ආයතන ඉස්සරහා උද්ඝෝෂණ කරනවා. නගරවල උද්ඝෝෂණ කරනවා 18 වෙනිදා සිට. ඒ වගේම කොළඹ නගරයේ දුම්රිය පිට ඉදිරිපිට දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හැටියට අපි ප්‍රකාශයට පත්කරනවා. වැඩකරන පන්තියට අපි කියනවා 18 වෙනිදා දවල් 2ට කොළඹ දුම්රිය පොළ ඉදිරියට එන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04