ඇඳිරිනීතිය ඉවතට

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරිනීතිය අද (17) අලුයම 05ට ඉවත් කෙරුණි.

ඊයේ (16) රාත්‍රී 11 සිට පැනවීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් අද දිනයේ ඇඳිරිනීතීය පැනවීමක් සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් රජය විසින් ප්‍රකාශයට පත්කර නොමැත.