spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇඳිරිනීතිය ඉවතට

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරිනීතිය අද (17) අලුයම 05ට ඉවත් කෙරුණි.

ඊයේ (16) රාත්‍රී 11 සිට පැනවීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් අද දිනයේ ඇඳිරිනීතීය පැනවීමක් සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් රජය විසින් ප්‍රකාශයට පත්කර නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?