මාතර මිදිගම ප්‍රදේශයේ සිටියදි හදුනානොගත් සත්වයෙක් ගම්වාසීන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම සත්වයා මිදිගම ගමිමාන කිපයක සැරිසරා ඇති නිසා ගමිවාසිහු බියට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් විසින් ඊයේ 15 දිනයේදී සිට මෙම සත්වයා සොයායාමට කටයුතු කර තිබුණා.
එහිදී මෙම සත්වයා ප්‍රචණ්ඩව හැසිරී ඇති අතර කඹයක ගැටගසා අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙවැනි සතෙකු මීට පෙර දැක නැති බවත් මාතර මිරිස්ස වනජිවි කාර්යාලයට දන්වා තිබුණත් අද සවස් වනතුරුම සත්වයා රැගෙන යාමට කිසිවෙකුත් පැමිණ නොතිබූ බවත් ගම්වාසීන් පැවසුවා.


















විකෘති වුන බළු විශේෂයක් වගේ 😀
Me wage ma satek tawa kohe hari pansalakin mita kalin hamba una. At a sata hamu una dawasema merila
Kalakaya pera lowen wanda una yei selakena Chupacabra sathwayata samanakam thiyena sathek wagei.
මේ ලොම් හැලුන උගුඩුවෙක්.අතහරින්න.