spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාතරින් මතුවූ අමුතු සත්වයා

මාතර මිදිගම ප්‍රදේශයේ සිටියදි හදුනානොගත් සත්වයෙක් ගම්වාසීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සත්වයා මිදිගම ගමිමාන කිපයක සැරිසරා ඇති නිසා ගමිවාසිහු බියට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් විසින් ඊයේ 15 දිනයේදී සිට මෙම සත්වයා සොයායාමට කටයුතු කර තිබුණා.

එහිදී මෙම සත්වයා ප්‍රචණ්ඩව හැසිරී ඇති අතර කඹයක ගැටගසා අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙවැනි සතෙකු මීට පෙර දැක නැති බවත් මාතර මිරිස්ස වනජිවි කාර්යාලයට දන්වා තිබුණත් අද සවස් වනතුරුම සත්වයා රැගෙන යාමට කිසිවෙකුත් පැමිණ නොතිබූ බවත් ගම්වාසීන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
85
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?