ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර මිල තවත් ඉහළට

ඉදිරියේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් ඉහළ යා හැකි බව ආනයනකරුවන්ගේ සංගමය පවසයි එයට හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩගාරය ගෙන ඇති ඇතැම් තීරණයි.

අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ආනයනකරුවන් ඊට අදාළ චක්‍ර ලේඛ අහෝසි කරන ලෙසයි.පසුව ගෙවීමේ පදනම මත අල, ලූනූ ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය මෙම විසි වැනිදා අවසන් වීමට නියමිතය. එම ක්‍රමය නතර නොකරන ලෙස ද ඉල්ලා තිබේ.

ඩොලර් හිඟය හේතුනේ දැනට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා ගැනීමට නොහැකි වී ඇති බවද ආනයනකරුවන් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48
Video thumbnail
කෝ ළමයට හෙල්මට් නැද්ද ?..මේ ඔයාගේ පණ නෙවෙයිද ? පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53