ගෑස් පාරිබෝගිකයන්ට සුබ පණිවිඩයක්

රජය ගෑස් තොගයක් සඳහා ගෙවීම් සිදුකර ඇති බව වාර්තාවනවා.මේ හේතුවෙන් එය කඩිනමින් ගොඩබා බෙදාහැරීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා ටිවිටර් සටහනක් තබමින් පවසන්නේ.